ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් මෙරට අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවත් ,කෙසේ හෝ විවේචන වලට නොබියව මුහුණ දෙමින් මේ වසරේ පැවැත්වීමට නියමිත විභාග සියල්ල පවත්වා අවසන් කරන බවත් අමත්‍යවරයා පැවසුවා.

ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කරන බවත් ඉදිරි ජනවරියේ සිට වැටුප් විෂමතා ඉවත්කර ගුරුවරයෙකුගේ අවම වැටුප රුපියල් 55000 ක් බවට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *