ජනාධිපති අපේක්ෂකයින් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් පවසන්නේ
සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.

මේ වනවිට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය , වෛද්‍ය අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය බරපතල ගැටලුවකට මුහුණ දී ඇති බවත්, එම තත්ත්වයන් මඟහරවා ගනිමින් සෞඛ්හ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *