කතරගම , සෙල්ල කතරගම පාලම අසළදි ළමුන් පිරිසකට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට දෙබර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු කතරගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙබර ප්‍රහාරයට ලක් වූ ළමුන් අතර පිරිමි ළමුන් 4 ක් , ගැහැණු ළමුන් හයදෙනෙකු ඇතුළත්.

ඔවුන් සියළු දෙනා සෙල්ලකතරගම ප්‍රදෙශයේ පදිංචි කරුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *