සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වීමට නියමිතයි.

ලෝඩ්ස්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක කැඳවා ඇති තිබුණා.

තරග 3කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් ජය ලබා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *