ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ඒ .ඩී ජගත් කුමාර මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට එක්ව තිබෙනවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ මහතා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මනාප 47693 ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *