2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා දක්වා කාලය තුළ එම විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් නිවේදනය කළේ.