මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *