පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට කිලෝමීටර් 88.3 කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද අලුයම මෙම අනතුර සිදුව ඇති තිබෙනවා.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ඇති එක්පසක මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *