වෙඩි තැබීමක් හේතුවෙන් කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇතිබව වාර්තා වනවා.

එළෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම මෙය වනවා.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මාතර මිදිගම ප්‍රදේශ වලින්.

ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *