ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *