කාර්යාල දුම්රියක් අද හදිසියේ අතරමග නවතා තිබෙනවා.

කොළඹ සිට පුත්තලම බලා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය මෙළෙස බංගදෙණිය – මානුවන් ගම, මුක්කන්දළුව ප්‍රදෙශයේදි අතරමග නවතා තිබෙනවා.

දුම්රියේ තිරිංග පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මෙළෙස දුම්රිය නතර කිරීමට කටයුතු කරඇති බවටයි වාර්තා වන්නේ.

මෙම බලවේග කට්ටලය නතර වීමෙන් එහි ගමන්ගත් මගීන් දැඩි පීඩාවකට පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *