නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත් මහතා අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ අද උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදි.

විජිත හේරත් මහතා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු , ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ , ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ,මහජන ආරක්ෂක අමාත්‍යංශය , විදේශ කටයුතු යන අමාත්‍යංශවල කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *