හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැගෝනිගල් චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවිසැරියෙන් සමුගත් බව බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

ඒ වනවිට ඇය 89 හැවිරිදි වියේ පසුවුණා.

ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *