ඊශ්‍රායලයට ඊයේ මිසයිල ප්‍රහාර 204ක් එල්ලකළ බවට වාර්තා වනවා.

කෙසේ නමුත් මේ වනවිට එම ප්‍රහාර මාලාව නතර කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් ආරාක්ෂා සහිතව සිටින බවත් , තානාපති කාර්යාලය ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවයි.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ ටෙල් අවිව් ගුවන්තොටුපළේ ගුවන් ගමන් මේ වනවිට තාවකාලිව අත්හිටුවා ඇති බවද ශ්‍රී ලංකා තානාපති
නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *