සමගි ජන බලවේගය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2024 මහ මැතිවරණය තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සමගි ජන බලවේගය විසින් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *