නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.

ග්‍රාමීය, නාගරික සංවර්ධන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත් කිරීම කර තිබේ.

ත්‍රිකුණාමලය දිසාපති හා අම්පාර අතිරේක දිසාපති ලෙස සේවය කර ඇති චන්දන බණ්ඩාර මහතා වසර 30 කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ කටයුතු කළ උසස් නිලධරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *