2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (14) ඩුබායි හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට තරගය අරම්භවීමට නියමිතයි.