අප්‍රේල් මස 25 වනදාට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය, මැතිවරණ කොමිසම විසින් යළිත් කල් දමා තිබෙනවා.

මෙම පළාත් පාලන මැතිවරණය කල් දැමූ දෙවන අවස්ථාව මෙය වන අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනය පහතින් දැකිය හැකියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *