බදුල්ල -තල්දෙන තරුණ විශෝධන මධ්‍යස්ථානයෙන් අද (17) අලුයම රැඳවියන් නව දෙනෙක් පළා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *