අගමැති මැති ඇමති තනතුරු වෙනුවෙන් තම පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙම ප්‍රවෘත්තිය ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් නිර්මාණය කොට සමාජගත කර ඇති බවයි.

විපක්‍ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *