සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිෂාන් මදුෂ්​ක හා කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක වාර්තා කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 115 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 212 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *