උපකාරක පන්ති පැමිණි සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වන කළුතර ප්‍රදේශයේ ප‍්‍රකට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශය විසින් ප්‍රකාශයක් ලබාදීමට කැඳවූ අවස්ථාවේ එසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සිසුවියන්ට ලිංගික අතවර කිරීම සිදුකරන ලද පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් හෙළි වී ඇති බවත් කාර්යංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *