ලාෆ් සමාගම විසින් ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීම කෙරෙහි අවදානය යොමු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී දැනුම් දීමක් සිදු කරන බවයි එම සමාගමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *