නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීයව තිබූ එක් ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම බලාගාරය නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 100 ධාරිතාවක් විදුලියක් එකතු වූ බව ද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *