හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙ තීන්දුව අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, අමාත්‍යවරු වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් ඇතූළු කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලදී .

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර ඇමතිතුමා ඉවත් කර එම තනතුරට තිලංග සුමතිපාල මහතාද, පොදු ජන එක්සත් පෙරමුණෙ ලේකම් ලසන්ත අලගියවන්න මහතා ඉවත් කර එම තනතුරට ෂාන් විජේලාල් මන්ත්‍රීතුමාද පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *