පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයකු අද පස්වරුවේ අත්අඩංගුවට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

ප්‍රදේශයේ පාසල් ළමුන්ගේ දෙමව්පියන් විසින් කල පැමිණිලි කිහිපයකින් පසු කල වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කළුතර තොටුපල හන්දියේ සැකකරු පරීක්ෂා කිරීමේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් හයයි මිලිග්රැම් 200 ක් සොයාගෙන කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනාවරණය වූ තොරතුරු මත නිවසේ අල්මාරියේ සගවා තිබූ මත්කරල් 1080 ක් සොයාගත් බව පොලිසිය කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *