ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කර තිබෙනවා හොරු දිණුම් මේක තමයි ඇත්ත. හොරකමට දුෂණයට එරෙහිව වැඩ කළාම මෙන්න ඉරණම.රොෂාන් යන්න කලින් හොඳටම කියයි .
රොෂාන් රණසිංහ ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුව පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *