උතුරු සුමාත්‍රා මුහුදේ මැග්නිටියුඩ් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙරළබඩ ජනතාවට ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය මීට පෙර නිවේදනය කළේ.

කෙසේවෙතත් එම ආයතන නිකුත් කළ නවතම වාර්තාව අනුව අදාළ භූ කම්පනයෙන් මෙරටට සුනාම් අවදානමක් නොමැති බව සඳහන්.

එම නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *