කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්‍ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ දී කපා ඉවත් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

පේරාදෙණිය උද්භිද උද්‍යානය සහ ශාක විශේෂඥයන් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අයහපත් කාලගුණික තත්ත්වය පවතින අවස්ථාවල ජනතාවට සිදුවිය හැකි ආපදාවලින් වැළකීමට මෙම පියවර ගත් බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *