යුක්තිය මෙහෙයුමට සමගාමීව අද(05) සිට දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *