සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වීමට නියමිත ව තිබේ.

ඒ අනුව දෙරට අතර පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

එක් දින තරග 03කින් සහ 20-20 තරග 03කින් මෙම තරඟාවලිය සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *