වසරේ ගත වූ පළමු දින 20 තුළ මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ රෝගීන් සංඛ්‍යාව 1,602ක් ලෙසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *