බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

බාහිරින් හමාඑන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම සංවිධායන පෙන්වන්නේ.

මෙම තත්ත්වය මත කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බවයි , බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *