කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

ඔහු එම කමිටුව සඳහා වැඩි ඡන්දයෙන් තේරී පත්ව ඇති බව සඳහන්.මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ ප්‍රබලයෙක් වන අබේගුණවර්ධන රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ප්‍රබලයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *