අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද(15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20ක් විවෘත කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා කියා සිටියේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී 1 kgක් රුපියල් 105 කට, සම්බා 1 kgක් රුපියල් 120 කට, කීරි සම්බා 1 kgක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *