නසීර් අහමඩ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කෙරුණු පසු පුරප්පාඩු වූ එම මන්ත්‍රීධූරය සඳහා අලි සහීර් මවුලානා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය
.
දිවුරුම් දීමෙන් පසු මවුලානා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *