ඊයේ (27) රාත්‍රියේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවස වෙත ගිය ද ඔවුන් දෙදෙනා නිවසේ නොසිටි බව වාර්තා වෙනවා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ඉදිරිපත් කර තිබුණා.

දමිතා අබේරත්න හා ඇගේ සැමියා විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *