කොළඹ අගරදගුරුතුමන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (28) අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අතර හමුව මෙරට වේලාවෙන් පස්වරු 3.00 ට වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදී පැවැත්විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු නොවීම සමබන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත තිබු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *