කැනඩාව විසින් කිසිදු රුසියානු ගුවන් යානයක් තම භූමියට ඇතුළු වීම වළක්වාළමින් පනවා ඇති තහනම නොතකා රුසියානු වාණිජ ගුවන් යානයක් කැනේඩියානු ගුවන් සීමාවට පියාසර කර ඇති බව වාර්තා වේ. කැනඩාව, බටහිර ජාතීන් කිහිපයක් සමග පසුගිය ඉරිදා සිට රුසියාවට සිය ගුවන් සීමාව වසා දැමීමට පියවර ගෙන තිබුණේය.

යානය ඉරිදා ෆ්ලොරිඩාවේ මියාමි නුවරින් පිටත්වීමෙන් පසු මොස්කව් වෙත පියාසර කරමින් තිබුණ බව සඳහන්

සුදුසු ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් ගැනීමට පසුබට නොවන බව කැනඩාවේ ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *