මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරේ හෙට (මාර්තු 01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සියලුම කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

සවස හයේ සිට රාත්‍රී දහය දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් විදුලි ඉල්ලුම වැඩි වීමක් සිදුවුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *