බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් (Mushfiqur Rahim) ආබාධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රහීම්ගේ දකුණු මහපට ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හේතුවෙන් මෙසේ ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට ඔහු සහභාගී නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *